ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කළේ ය.
වැඩි වූ මිල සහ නව මිල පහතින්.
* සුදු ඩීසල් – රු.02 කින් (නව මිල රු.279)
* පෙට්‍රල් 95 – රු.05 කින් (නව මිල රු.340)
* සුපිරි ඩීසල් – රු.05 කින් (නව මිල රු.323)
* භූමිතෙල් – රු.02 කින් (නව මිල රු.182)
නොවෙනස්වන ඉන්ධන වර්ග
* පෙට්‍රල් 92 – මිල රු.294
ලංකා IOC සමාගම ද ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන්වලට සමගාමීව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.