2025 අගෝස්තු 15 සිකුරාදා, 08:17
නවතම පුවත්

කඩුවෙලදී ෆේස්බුක් සාදයක් වටලා 21ක් අත්අඩංගුවේ!

කඩුවෙලදී මුහුණු පොතේ සාදයක් වටලා 21ක් අත්අඩංගුවට
මුහුණු පොත ඔස්සේ පැවැත්වූ මත්ද්‍රව්‍ය සාදයක් මධ්‍යම රාත්‍රියේදී වටලා තරුණ තරුණියන් 21 දෙනෙකු කඩුවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය ලද තොරතුරක් මත කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ හෝටලයක මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සන්තකයේ තිබී තීරු බදු රහිතව මෙරට ආනයනය කරන ලද දුම්වැටි 15ක්, මත්පෙති 07ක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 22 සහ 27 යන් වයස්වල පසුවන කොළඹ අවට සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බව කඩුවෙල පොලිසිය පැවසීය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories