2026 මාර්තු 20 සිකුරාදා, 12:46
නවතම පුවත්

FBI ලොකු පුටුවට ඉන්දියානුවෙක්

අමෙරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යංශයෙන් (FBI) අධ්‍යක්ෂවරයා ලෙස කාෂ් පටෙල් පත් කරයි. ඔහු ඉන්දියානු සම්භවයක් සහිත අමෙරිකානුවෙක් වීම විශේෂත්වයකි.

රිපබ්ලිකන් පාලිත අමෙරිකාවේ සෙනෙට් සභාව විසින් කාෂ් පටෙල්ගේ නාම යෝජනාව වැඩි ඡන්දයෙන් තෝරා ගැනීමෙන් අනතුරුව ඔහුව සෙනෙට් සභාව විසින් බ්‍රහස්පතින්දා (20) නම් කර ඇත.

කාෂ් පටෙල් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම හිතවාදියෙකි. එෆ්.බී.අයි. ප්‍රධානියා ලෙස එම ධුරයට ඔහු නම් කළේ ට්‍රම්ප්ය. ඒ අනුව, සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය ඊට හිමිවිය.

ඒ අනුව, කාෂ් පටෙල් ඉන්දියානු සම්භවයක් ඇති පළමු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) අධ්‍යක්ෂවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතයි.

කාෂ් පටලේ උපත ලබා ඇත්තේ 1980 වසරේය. ඔහුගේ මව සහ පියා ගුජරාඨ වැසියන්ය. ඇමෙරිකාවට පැමිණීමට පෙර, පටලේ හැදී වැඩුණේ දකුණු අප්‍රිකාවේය.

පටෙල්, එක්සත් රාජධානියේ යුනිවර්සිටි කොලේජ් ලන්ඩන් නීති විද්‍යාලයෙන් නීති උපාධියක් ලබා ගෙන ඇත.

ඔහු ජාතික ආරක්ෂක උපදේශක සහ බුද්ධි තොරතුරු පිළිබඳ නිවාස ස්ථීර තේරීම් කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා ලෙස ද කටයුතු කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories