2026 මාර්තු 29 ඉරිදා, 15:33
නවතම පුවත්

හොර වීසා ගහලා පොලිසියට මාට්ටු!

මීගමුව, දළුවකොටුව ප්‍රදේශයේ නිවසක් තුළ ව්‍යාජ ලෙස වීසා බලපත්‍ර සකස් කරමින් පවත්වාගෙන ගිය හොර වීසා පොලක් පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් වටලනු ලැබ තිබෙනවා.

මෙම වැටලීමේදී රුපියල් දෙකෝටි හැටපන් ලක්ෂයක මුදලක්, කිලෝ එකහමාරක් බරැති රන් භාණ්ඩ, සහ ව්‍යාජ ලෙස සැකසූ ලිපි ලේඛන රැසක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතා පැවසුවේ, වැටලීමේදී විවිධ රටවලට අයත් ව්‍යාජ වීසා බලපත්‍ර සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගත් බවයි. ඒ අතර,

විවිධ රටවල වීසා අච්චු 05ක්

වීසා බලපත්‍ර සඳහා අන්තර්ගත කළ යුතු රටවල් කිහිපයකට අයත් එම්බෝස් මුද්‍රා 12ක්

ව්‍යාජ වීසා බලපත්‍ර ඇතුළත් කළ විදෙස් ගමන් බලපත්‍ර පිටු 11ක්

මෙරට විදෙස් ගමන් බලපත්‍ර 10ක්

බ්‍රිතාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයක් සහ ඉතාලි විදේශ ගමන් බලපත්‍රයක්

විවිධ රටවලට අයත් වීසා ස්ටිකර් 312ක්

ඇතුළු තවත් බොහෝ ද්‍රව්‍ය තිබී ඇත.

මෙම ජාත්‍යන්තර වීසා වංචාව සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටිනවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories