2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 22:46
නවතම පුවත්

ඊ-වීසා; ආගමන විගමන පාලකට එරෙහි අලුත්ම තීන්දුව

හිටපු ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටියට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ අයැදුම්පත සැප්තැම්බර් 23 දක්වා කල් තබා තිබේ.

හිටපු ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහිව ගොනු කර තිබූ අධිකරණයට අපහාස කිරීමේ අයැදුම්පත සැප්තැම්බර් මස 23 වැනි දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ආන්දෝලනාත්මක වීසා ගනුදෙනුව සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනු කර ඇති අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට හිටපු ආගමන විගමන පාලක ජනරාල්වරයා ජූලි 1 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරද පිළිගත්තේය.

ඒ අනුව, ඔහුගේ වරද පිළිගැනීමෙන් පසු සුදුසු දඬුවමක් ලබාදීම සඳහා සැප්තැම්බර් 23 වැනි දා දක්වා මෙම නඩුව කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

මාස නවයකට අධික කාලයක් ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories