2026 මාර්තු 21 සෙනසුරාදා, 00:49
නවතම පුවත්

එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කරයි

2025 කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (11) පැවැත්වේ. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කර තිබේ. මෙම තරගය පස්වරු 3ට ආරම්භ වීමට නියමිතය.

තරගාවලියේ 12 වන තරගය වන මෙය, කණ්ඩායම් දෙකම සහභාගී වන තුන්වන තරගයයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා ප්‍රකාශ කර ඇත්තේ, ප්‍රතිවාදී කණ්ඩායම පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදුකරමින් අද තරගයට මුහුණ දීමට කණ්ඩායම හොඳ සූදානමකින් පසුවන බවයි.

ලෝක කුසලාන ලකුණු සටහනේ එංගලන්තය දැනට 2 වන ස්ථානයේ රැඳී සිටින අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 7 වන ස්ථානයයි. දෙරට අතර මේ දක්වා පවත්වා ඇති එක්දින ජාත්‍යන්තර තරග 18න්, තරග 17ක් ජයගෙන ඇත්තේ එංගලන්තය වන අතර ශ්‍රී ලංකාව එක් තරගයක් පමණක් ජයගෙන තිබේ. එංගලන්ත කාන්තා කණ්ඩායම අවස්ථා 4කදී එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා ඇති කණ්ඩායමකි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories