2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 15:35
නවතම පුවත්

Elon Musk ඇමෙරිකානු විශේෂ තනතුරෙන් ඉවත්වෙයි

Elon Musk විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජයේ ඔහු දැරූ විශේෂ තනතුරෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නාස්තිකාර වියදම් අඩු කිරීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳව තමා ජනාධිපති Donald Trump හට ස්තූතිය පළ කරන බවත්, DOGE මෙහෙයුම කාලයත් සමඟ ශක්තිමත් වනු ඇති බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර තිබේ.

Elon Musk මාස 04 ක කාලයක් අදාළ තනතුරේ කටයුතු කළ අතර ඒ හරහා ආයතන රැසක සේවක කප්පාදුව ඇතුළු නාස්තිය අවම කිරීමට අදාළ තීරණ රැසක් DOGE (Department of Government Efficiency) හරහා ක්‍රියාත්මක කර තිබුණා.

එසේම ඔහුගේ භූමිකාව තාවකාලික වූ අතර ඔහුගේ ඉවත්වීම අනපේක්ෂිත නොවේ, නමුත් එය පැමිණෙන්නේ මස්ක් ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍රයේ ව්‍යවස්ථාදායක කේන්ද්‍රස්ථානය විවේචනය කිරීමෙන් දිනකට පසුවය.

නමුත් ඔහුගේ ඉවත්වීම සිදුවන්නේ ට්‍රම්ප්ගේ අයවැය පනත් කෙටුම්පත ගැන ඔහු “කලකිරීමට පත්” බව පැවසූ දිනකට පසුවය, එය ඩොලර් ට්‍රිලියන ගණනක බදු සහන සහ ආරක්ෂක වියදම් ඉහළ නැංවීමට යෝජනා කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories