2026 මාර්තු 29 ඉරිදා, 15:16
නවතම පුවත්

දිනෙන් දින ඉහල යන අලි ඝාතන!

වනාතවිල්ලුව ප්‍රදේශයෙන් මසක් ඇතුළත අලි මරණ පහක් වාර්තා වී ඇති බව වනජීවී පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා පවසනවා.

මෙම අලි මරණ සඳහා ප්‍රධාන හේතු වී ඇත්තේ වෙඩි තැබීම්, කඳන් පත්තු වීම් සහ වස දීම බවයි වනජීවී පශු වෛද්‍යවරයා සඳහන් කළේ.

මියගොස් ඇති අලි ඇතුන් අවුරුදු 10ත් 20ත් අතර වයසේ පසුවන අතර, ඔවුන් රාල්මඩුව, පරණ එළුවන්කුලිම සහ වනාතවිල්ලුව ඇතුළු විවිධ ස්ථානවලදී මරණයට පත්ව තිබෙනවා.

මෙම අලි මරණ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories