2026 මාර්තු 25 බදාදා, 08:57
නවතම පුවත්

ගල් අඟුරු වංචාව ගැන විවාදයකට එන්න: ඩී.වී චානකගෙන් බලශක්ති ඇමතිට අභියෝගයක්

වත්මන් රජය යටතේ සිදුව ඇති බව කියන දූෂිත ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් ඕනෑම රූපවාහිනී නාලිකාවක විවෘත විවාදයකට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට අභියෝග කරයි.

අදාළ ගල් අඟුරු ගනුදෙනුව සම්පූර්ණයෙන්ම දූෂිත එකක් බව තමා සාක්ෂි සහිතව ඔප්පු කිරීමට සූදානම් බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. වත්මන් රජය බලයට පත් වූ මුල් සතියේ සිටම මහා පරිමාණ දූෂණ සහ වංචාවල නිරත වන බවට චෝදනා කළ ඒ මහතා, පසුගියදා පාර්ලිමේන්තුවේදී ද මේ පිළිබඳව කරුණු අනාවරණය කළේය.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේදී කැඳවිය යුතු ගල් අඟුරු ටෙන්ඩරය කිසිදු හේතුවක් නොමැතිව සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීමට රජය කටයුතු කර ඇති බවයි. එසේම, මෙම ටෙන්ඩරය යටතේ මෙරටට ගෙන එන ලද පළමු ගල් අඟුරු නැව් දෙකේ ප්‍රමිතිය පිළිබඳව ද ඔහු බරපතළ සැකයක් මතු කරයි.

ලක්විජය බලාගාරයේ සිදු කළ පරීක්ෂණවලට අනුව එම ගල් අඟුරු තොගවල තාපජ අගය (Calorific Value) 5600-5800 අතර පවතින බවත්, නමුත් ටෙන්ඩර් මාර්ගෝපදේශ අනුව එම අගය අවම වශයෙන් 5900ක් විය යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු මිලදී ගැනීම හරහා රජය විශාල මූල්‍ය වංචාවකට ඉඩ සලසා ඇති බවට ඔහු චෝදනා කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories