2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:45
නවතම පුවත්

දිට්වා ආර්ථිකයේ වේගය අඩාල කරයි: වර්ධන වේගය සියයට 2.9 දක්වා පහතට

ශ්‍රී ලංකාව ලබන වසරේදී සියයට 4.2 ක සැලකිය යුතු ආර්ථික වර්ධනයක් අත්කර ගනු ඇතැයි මීට පෙර අපේක්ෂා කළද, දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ දැඩි බලපෑම හේතුවෙන් එම වේගය සියයට 2.9 දක්වා මන්දගාමී වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පූරෝකථනය කර තිබේ. එම සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවට අනුව, මෙම ආපදා තත්ත්වය මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ගමනට බරපතල බාධාවක් එල්ල කර ඇති බව පෙනී යයි.

ඉදිරි මාස 12 ක කාලය තුළ මෙරට ජංගම ගිණුමේ හිඟය ඇමරිකානු ඩොලර් මිලියන 720 කින් හෙවත් රුපියල් කෝටි 22,674 කින් පමණ ඉහළ යනු ඇති බව අදාළ වාර්තාව පෙන්වා දෙයි. කෘෂිකර්මාන්තයට සිදුවූ හානිය හේතුවෙන් ඇතැම් ආහාර ද්‍රව්‍යවල මිල සියයට 30 සිට 200 දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින අතර, මේ හේතුවෙන් ලබන වසරේ මෙරට සාමාන්‍ය උද්ධමනය සියයට 5.4 දක්වා ඉහළ යනු ඇතැයි ද ගණන් බලා තිබේ.

මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 11 ක් නියෝජනය කරන කෘෂිකර්මය සහ සංචාරක ව්‍යාපාරය යන ප්‍රධාන ක්ෂේත්‍ර දෙකටම සුළි කුණාටුවෙන් දැඩි හානි සිදුවීම ආර්ථිකයට එල්ල වූ දරුණු පහරක් බව මූල්‍ය අරමුදල පවසයි. මෙම තත්ත්වය මත ඉදිරියේදී කෘෂිකාර්මික අපනයන ආදායම් පහළ යන අතරතුර, ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා වැයවන මුදල සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇතැයි එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

ආර්ථිකයේ බාහිර හා ණය තිරසරභාවය පිළිබඳ අවදානම මෙවැනි තත්ත්වයන් හමුවේ යළි ඉහළ ගොස් ඇති බව පර්යේෂකයන්ගේ මතය වී තිබේ. මේ අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරි අලුත් අවුරුදු සමය වන විට මෙරට ආර්ථිකය යළිත් කඩා වැටීමේ ප්‍රවණතාවක් පවතින බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories