2026 මාර්තු 20 සිකුරාදා, 12:54
නවතම පුවත්

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු ඉහළට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව රියැදුරු බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු සියයට 15 කින් වැඩිකිරීමට සූදානම් වන බව වාර්තා වේ. ප්‍රවාහන අමාත්‍යාංශයද මේ සඳහා සිය අනුමැතිය ලබාදී ඇති බවට එම අමාත්‍යාංශයේ ආරංචි මාර්ග තහවුරු කරයි.

වත්මන් ගාස්තු යටතේ, රියැදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා දිනෙන් දින සේවාව යටතේ රුපියල් 4,500 ක්ද, සාමාන්‍ය සේවාව යටතේ රුපියල් 3,500 ක්ද අය කෙරේ. මෙම ගාස්තු ඉහළ නැංවීමත් සමඟ නව ගාස්තු ක්‍රියාත්මක වනු ඇත.

මේ අතර, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී විදේශිකයන්ට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුද සැලකිය යුතු ලෙස වැඩි කර තිබේ. ඒ අනුව, රුපියල් 2,500ක්ව පැවති එම ගාස්තුව රුපියල් 15,000 හෝ ඊට වැඩි අගයක් දක්වා ඉහළ දමා ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories