2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:07
නවතම පුවත්

ඩොලරය රු. 305 සීමාව ඉක්මවයි රුපියල තවත් පහළට!

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (ජූලි 29) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 298.18ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 305.79ක් ලෙසත් ඉහළ ගොස් තිබේ. මෙය රුපියලේ අගය තවදුරටත් පහත වැටීමක් සනිටුහන් කරයි.

අද දිනයේ ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පහත පරිදි සටහන් විය:

ලංකා බැංකුව: ගැනුම් මිල රු. 298.50 – විකුණුම් මිල රු. 305.50

ජාතික ඉතිරි කිරීමේ බැංකුව: ගැනුම් මිල රු. 295.82 – විකුණුම් මිල රු. 306.01

කොමර්ෂල් බැංකුව: ගැනුම් මිල රු. 296.55 – විකුණුම් මිල රු. 305.00

සම්පත් බැංකුව: ගැනුම් මිල රු. 297.11 – විකුණුම් මිල රු. 305.25

අමානා බැංකුව: ගැනුම් මිල රු. 299.50 – විකුණුම් මිල රු. 305.05

මෙම තත්ත්වය රටේ ආර්ථිකයට කෙසේ බලපායිද යන්න පිළිබඳව මේ වනවිටත් ආර්ථික විශේෂඥයන් අතර සාකච්ඡා වෙමින් පවතී.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories