2026 මාර්තු 20 සිකුරාදා, 13:13
නවතම පුවත්

දියවඩන නිලමේ ධුරය සම්බන්ධ අපහාසය ගැන මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන්ගෙන් නිවේදනයක් !

දියවඩන නිලමේ ධුරය සම්බන්ධයෙන් පසුගිය දිනවල ඇතිවූ අපහාසාත්මක සංවාද සහ ප්‍රචාරණ හේතුවෙන් ශ්‍රී දළදා මාළිගාවට, උභය මහා විහාරයන්ට සහ සම්පූර්ණ බෞද්ධ සමාජයට සිදුවන හානිය පිළිබඳව මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් නිවේදනයක් නිකුත් කර ඇත.

නිවේදනයේ සඳහන් කර ඇත්තේ, ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරීත්වය දරන දියවඩන නිලමේවරයා මෙරට ප්‍රමුඛතම බෞද්ධයා ලෙස ගෞරවාදරයට පාත්‍ර වන අතර, ජාත්‍යන්තරවද බෞද්ධ රටවල් තුළ ඉමහත් ගෞරවයට භාජනය වන බවයි.

1931 අංක 19 විහාර දේවාලගම් පනත යටතේ වසර 10 ක කාලසීමාවකට දියවඩන නිලමේවරයෙකු පත් කිරීම සිදුකරන අතර, වර්තමාන නිලමේවරයාගේ කාලය අවසන්ව ඇති නිසා නව පත්වීමේ ක්‍රියාවලිය දැනට සිදුවෙමින් පවතී. මේ සඳහා වර්තමාන නිලමේවරයා ඇතුළු අපේක්ෂකයින් කිහිපදෙනෙකු ඉදිරිපත්වී ඇත.

එහෙත්, විවිධ පාර්ශව මගින් සහයෝගය දක්වන අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සිදුකරන අපහාසාත්මක ප්‍රචාර හේතුවෙන් බෞද්ධ සමාජය ලෝකය ඉදිරියේ හෑල්ලුවට ලක්වන බවත්, බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව සාවද්‍ය ප්‍රතිරූපයක් සමාජගත වන බවත් මහා නාහිමිවරුන් අවධාරණය කර තිබේ.

“පුද්ගලික අරමුණු මත පදනම්ව සිදුකරන විරහිත සහ වෛරී ප්‍රකාශයන් අප දැඩි ලෙස හෙළාදකින අතර, එවැනි පටු අරමුණු ප්‍රතික්ෂේප කරමින්, ශ්‍රී දළදා මාළිගාව, දියවඩන නිලමේ ධුරය, බස්නායක නිලමේ ධුරය ඇතුළු සියලුම සම්භාවනීය නිලයන්ගේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කළ යුතුය” යනුවෙන් නිවේදනය අවසන් වෙයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories