2026 මාර්තු 20 සිකුරාදා, 13:27
නවතම පුවත්

කුඩු වික්කේ දිස්නා නෙවේ සැමියානේ – නාමයෝජනා දුන්නේ පෙර වැරදි නැති නිසා

මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගන්නා ලද විදුහල්පතිවරයාගේ බිරිඳ වන ජාතික ජන බලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත‍්‍රිනිය මේ වන විට එම ධුරයෙන් සහ පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇතැයි අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කරයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී නාම යෝජනා ලබාදුන්නේ ඉදිරිපත් වූ පුද්ගලයාට මිස පවුලේ සාමාජිකයන්ට නොවන බවද ඔහු කියා සිටියේය.

“පවුලේ විවිධ පුද්ගලයන් සිටිය හැකි නමුත් ඇයට කිසිම චෝදනාවක් තිබුණේ නැහැ. පෙර වැරදි කිසිවක් නොතිබූ ඇය හමුදාවේ සිටි හෙදියක්” බව අමාත්‍යවරයා පැවසීය.

කෙසේ නමුත් පවුලේ සාමාජිකයෙක් මත්ද්‍රව්‍ය චෝදනාවකට හසුවූ නිසා අදාළ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, පක්ෂයක් ලෙස ගොස් චූදිතයා බදාගෙන නැති බවත් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories