2026 මාර්තු 28 සෙනසුරාදා, 01:06
නවතම පුවත්

දිස්ත්‍රික්ක දෙකකට නායයෑම් රතු නිවේදන

දිවයිනේ ප්‍රදේශ දෙකක් සඳහා ජනතාවට වහාම ඉවත් වීමට දැනුම් දෙමින් නායයෑම් රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) විසින් නිකුත් කර තිබේ.

අද (නොවැම්බර් 26) උදෑසන 8ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (නොවැම්බර් 27) උදෑසන 8 දක්වා ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වේ.

රතු නිවේදනය බලපැවැත්වෙන ප්‍රදේශ:

මහනුවර දිස්ත්‍රික්කය: උඩුදුම්බර

නුවරඑළිය දිස්ත්‍රික්කය: වලපනේ, හඟුරන්කෙත, නිලදණ්ඩාහින්න සහ මතුරට

මේ අතර, තවත් දිස්ත්‍රික්ක 7ක් සඳහා අවදානයෙන් සිටින ලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, දිස්ත්‍රික්ක 12ක් සඳහා විමසිලිමත්ව සිටින ලෙසට ද අනතුරු අඟවා තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories