2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:02
නවතම පුවත්

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 14ක් යළි ස්ථානගත කරයි

නියෝජ්‍ය පොලිස්පතිවරුන් (DIG) 14 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි පුළුල් ස්ථාන මාරු ලබා දීමට ජාතික පොලිස් කොමිසම විසින් අනුමැතිය ලබා දී තිබේ. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ඉල්ලීම මත මෙම මාරු කිරීම් සිදු කර ඇති අතර, එයට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක්ද ඇතුළත් වෙති.

නව මාරු කිරීම් අතර වඩාත් කැපී පෙනෙන්නේ මත්ද්‍රව්‍ය පාලන හා විමර්ශන සම්බන්ධයෙන් කටයුතු කළ දිසා නියෝජ්‍ය පොලිස්පතිවරයාට කෑගල්ල ප්‍රදේශය සඳහා මාරුවක් ලබා දීමයි.

පොලිස් ආරංචි මාර්ග තහවුරු කරන්නේ, මෑතකදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස් කිරීමෙන් අනතුරුව, පොලිස් සේවයේ කාර්ය සාධනය සහ කළමනාකරණය විධිමත් කිරීමේ අරමුණින් මෙම ස්ථාන මාරු සිදු කර ඇති බවයි. සමස්තයක් ලෙස පොලිස් සේවයේ ඉහළ නිලධාරී ස්ථරය ප්‍රතිසංවිධානය කිරීමක් මෙයින් අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories