2026 මාර්තු 22 ඉරිදා, 22:09
නවතම පුවත්

දෙහිඅත්තකණ්ඩිය සමුපකාරයේ බලය පොදු විපක්ෂයට

අම්පාර දිස්ත්‍රික්කයට අයත් දෙහිඅත්තකණ්ඩිය සීමා සහිත විවිධ සේවා සමුපකාර සමිතියේ පාලන බලය හිමිකර ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂය සමත්ව තිබේ. සභාපතිවරයා ඇතුළු නව අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා පත් කර ගැනීම සඳහා වූ නිලවරණය ඊයේ (24) දෙහිඅත්තකණ්ඩිය සමුපකාර පරිශ්‍රයේදී පවත්වනු ලැබුවේ සහකාර සමුපකාර කොමසාරිස් නලින් මහි කුමාර මහතාගේ අධීක්ෂණය යටතේය.

මෙම නිලවරණයේදී සාමාජිකයින් 72 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළ අතර, ඉන් ඡන්ද 46ක් ලබා ගැනීමට පොදු විපක්ෂය සමත් විය. ජාතික ජන බලවේගයට ඡන්ද 23ක් හිමිවූ අතර ඡන්ද 3ක් ප්‍රතික්ෂේප වී තිබුණි. ඒ අනුව වැඩි ඡන්ද 23කින් ජයග්‍රහණය තහවුරු කරගත් සමගි ජන බලවේගයේ ජී.එම්. ජයවර්ධන මහතා නැවතත් එම සමුපකාර සමිතියේ සභාපතිවරයා ලෙස තේරී පත්විය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories