2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:35
නවතම පුවත්

වැසි සමයේ ඩෙංගු ව්‍යාප්තිය මැඩලීමට වැඩසටහනක්

රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදී ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු පාලන ඒකකය හා එක්ව මෙම වැඩසටහන ආරම්භ කර තිබෙන බවට වාර්තා වේ.

වර්ෂාවෙන් පසුව ඊළඟට එන විශාලතම ව්‍යසනය වන්නේ ඩෙංගු වසංගතය බව ඒ පිළිබඳව අදහස් දක්වමින් ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කපිල කන්නංගර සඳහන් කරයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ එය හැකිතාක් පාලනය කිරීමට උත්සහ කරන බවයි.

එමෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පූර්ණ මාර්ගෝපදේශ මත මෙම වැඩසටහන දියත් කරන බවද ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මහලේකම් වෛද්‍ය මහේෂ් ගුණසේකර සඳහන් කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories