2026 මාර්තු 25 බදාදා, 15:39
නවතම පුවත්

ජාතික පාසල් නාම පුවරු සඳහා ලක්ෂ 24ක් වැය කරලා – ‘කෝපා’ හෙළි කරයි

පළාත් පාසල් 809ක් ජාතික පාසල් ලෙස නම් කිරීම සඳහා වන නාම පුවරු සඳහා පමණක් රුපියල් ලක්ෂ 24කට අධික මුදලක් වැය කර ඇති බව රජයේ ගිණුම් කාරක සභාව (කෝපා කමිටුව) හමුවේ අනාවරණය වී තිබේ. මෙය, අදාළ පාසල් නාමිකව පමණක් ජාතික පාසල් ලෙස නම් කර ඇති බවට තහවුරු කරයි.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා රජයේ ගිණුම් කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වී ඇත.

පසුගිය රජය සමයේ ක්‍රියාත්මක වූ “ජාතික පාසල් දහසක් දක්වා වැඩි කිරීමේ වැඩසටහන” සම්බන්ධයෙන් සහ රාජ්‍ය අමාත්‍යාංශය ආරම්භ කළ ව්‍යාපෘති 72ක් සම්බන්ධයෙන් මාස 03ක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස කෝපා කමිටුව විසින් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට නිර්දේශ කර ඇති බවද සඳහන් වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories