2026 මාර්තු 24 අඟහරුවාදා, 17:30
නවතම පුවත්

කොළඹ ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා: පැය අටක ජල කප්පාදුවක්

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර රැසකට අද දිනයේ පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. මෙම ජල කප්පාදුව අද පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.

ඒ අනුව කොළඹ 01 සිට 15 දක්වා වූ සියලුම නගර සභා සීමාවන්ටත්, බත්තරමුල්ල, පැලවැත්ත, හෝකන්දර, කොස්වත්ත සහ තලවතුගොඩ යන ප්‍රදේශවලටත් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත. මීට අමතරව කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ සහ නාවල යන ප්‍රදේශවල ජීවත් වන ජනතාවට ද මෙම ජල කප්පාදුව බලපානු ලබයි.

තවද කොළොන්නාව, අයි.ඩී.එච්., කොටිකාවත්ත, අංගොඩ‍, වැල්ලම්පිටිය සහ ඔරුගොඩවත්ත යන ප්‍රදේශවලට මෙන්ම මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, මොරටුව සහ සොයිසාපුර යන ජනපදවලට ද මෙම කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇත.

පවතින මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන අදාළ කාලසීමාව සඳහා අවශ්‍ය ජලය කලින් රැස් කර තබා ගන්නා ලෙසත්, ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේදී ඇතිවිය හැකි සුළු ප්‍රමාදයන් පිළිබඳව කල්තියා සූදානම් වන ලෙසත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories