2026 මාර්තු 27 සිකුරාදා, 22:39
නවතම පුවත්

CID විශේෂ මෙහෙයුමකින් ව්‍යාජ ලේඛන සහිත ජීප් රථයක් අල්ලයි

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා, ව්‍යාජ දත්ත යොදා ගනිමින් ලියාපදිංචි කර තිබූ ජීප් රථයක් සමඟ පුද්ගලයෙකු ඊයේ (ඔක්තෝබර් 02) උදෑසන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ (CID) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

CID නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත, මොරොන්තුඩුව පොලිස් වසමේ, අරියගම, දෙල්දූව ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වාද්දූව, දෙල්දූව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක් වූ අයෙකි.

නීති විරෝධී ලෙස ගෙනා ජීප් රථය සහ සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොරොන්තුඩුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, මොරොන්තුඩුව පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි. මෙම වැටලීම හරහා මෙවැනි ව්‍යාජ ලියාපදිංචි කිරීම් පිටුපස ඇති ජාලයන් හෙළි කර ගැනීමට අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories