2026 මාර්තු 25 බදාදා, 01:06
නවතම පුවත්

චිකුන්ගුන්යා ඉන්දියාවට වින කරයි

මදුරුවන්ගෙන් බෝවන චිකුන්ගුන්යා රෝගය ඉන්දීය සාගර කලාපය කේන්ද්‍ර කරගනිමින් වසංගතයක් ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවා තිබේ. මෙම වෛරසය දැනටමත් යුරෝපය ඇතුළු අනෙකුත් කලාප වෙතද පැතිරෙමින් පවතින බව එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු අනුව, වෛරසය පැතිරීමේ අවදානම පවතින රටවල් 119ක බිලියන 5.6ක පමණ ජනගහණයක් වාසය කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය නිලධාරිනී ඩියානා රොහාස් අල්වාරෙස් මහත්මිය ඊයේ (ජූලි 22) ජිනීවා නුවරදී ප්‍රකාශ කළේ, චිකුන්ගුන්යා රෝගයේ මෙම නැවත පැතිරීම ඉතිහාසයේ නවමු සිදුවීමක් ලෙස හැඳින්විය හැකි බවයි. මීට පෙර, 2004-2005 කාල වකවානුවේදී චිකුන්ගුන්යා රෝගය ලොව පුරා වසංගතයක් ලෙස පැතිර ගිය අතර, එවකට රෝගීන් සංඛ්‍යාව 500,000ක් පමණ විය. එම කාල වකවානුවේදීත් වැඩි වශයෙන් රෝගයට ගොදුරු වූයේ දූපත්වාසී ජනතාවය.

වර්තමාන චිකුන්ගුන්යා රැල්ල මෙම වසරේ මුල් භාගයේදී ආරම්භ විය. ප්‍රථමයෙන්ම රෝග ව්‍යාප්තිය වාර්තා වූයේ ඉන්දීය සාගරයේ පිහිටි කුඩා දූපත් රාජ්‍ය වන ලා-රීයුනියන්, මයොට් සහ මොරිෂස් ආදී ප්‍රදේශවලිනි. වාර්තා වන පරිදි, ලා-රීයුනියන් දූපතේ ජනගහනයෙන් තුනෙන් එකකට මේ වන විට චිකුන්ගුන්යා රෝගය වැළඳී ඇත.

වෛද්‍ය ඩියානා රොහාස් වැඩිදුරටත් සඳහන් කළේ, එම වෛරසය දැන් මැඩගස්කරය, සෝමාලියාව සහ කෙන්යාවට ද පැතිරෙමින් පවතින බවයි. ඉන්දියාව ඇතුළුව දකුණු සහ අග්නිදිග ආසියාතික කලාපයට ද චිකුන්ගුන්යා රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බව ඇය කියා සිටියාය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය නිලධාරිනිය සඳහන් කළේ, පිටතින් පැමිණෙන වෛරස් වාහකයන්ට අමතරව යුරෝපය තුළම රෝගය ව්‍යාප්තවීමක් දක්නට ලැබෙන බවයි. පසුගිය මැයි 1 වැනිදා සිට ප්‍රංශයට පිටතින් ප්‍රචාරණය වූ චිකුන්ගුන්යා රෝගීන් සංඛ්‍යාව 800ක් පමණ වන බවද ඇය සඳහන් කළ තොරතුරු අතර වේ.

ඒඩීස් මදුරු විශේෂ හරහා බෝවන චිකුන්ගුන්යා රෝගය තද උණ, සන්ධි වේදනාව සහ දිගුකල් පවතින දුබලතා යන රෝග ලක්ෂණ සහිත රෝගයකි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories