හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතා අද (දෙසැම්බර් 02) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ.
එම කොමිෂන් සභාව විසින් මේ වනවිට සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බව සඳහන් වේ.