2026 මාර්තු 27 සිකුරාදා, 18:26
නවතම පුවත්

පිරමීඩ විරෝධි සතියක්

එළඹෙන සඳුදා (14) සිට ජූලි 18 වැනිදා දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමිඩ විරෝධි සතියක් ප්‍රකාශයට පත්කර ඇත. නීති විරෝධී පිරමිඩ යෝජනා ක්‍රමයන්හි විශාල වැඩිවීමක් සිදුව තිබීමත් ඒ හරහා මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවීමට ඉඩ ඇති බවත් යන කරුණු සැලකිල්ලට ගෙන මෙලෙස පිරමීඩ විරෝධි සතියක් ප්‍රකාශයට පත්කල බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිනිය පවසයි.

පිරමිඩ යෝජනා ක්‍රමවලට සහභාගි වීම පමණක් නොව, ඒ සඳහා මුදල් යෙදවීම පවා නීතියෙන් තහනම් කර ඇතැයි පැවසූ ඇය මේ තත්ත්වයන්ට නීතිය රකින පිරිස් පවා අසුව ඇති බවත්, එම නිසා මෙලෙසින් සමස්ත ජනතාව දැනුවත් කිරීමට පියවර ගැනීමට කටයුතු කරනු ලබන බවත් අවධාරණය කළාය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories