හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔහු අද (දෙසැම්බර් 02) පෙරවරුවේ අල්ලස් කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණි. ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.