2026 අප්‍රේල් 01 බදාදා, 14:47
නවතම පුවත්

මුහුදු ප්‍රදේශ රළු වෙයි – ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (06) පස්වරුවේ නිකුත් කළ විශේෂ නිවේදනයකට අනුව, මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පවතින මෙම වර්ධනයත් සමඟ […]

පාකිස්ථාන තරගාවලියට ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම් කෙරෙයි

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් අද (06) නිල වශයෙන් නිවේදනය කරන ලදී. මෙවර සංචිතයේ නායකත්වය දසුන් ශානක වෙත හිමිව තිබීම විශේෂත්වයකි. දෙරට අතර පැවැත්වෙන මෙම තරගාවලියේ තරග ජනවාරි 07, 09 සහ 11 යන දිනවලදී දඹුල්ල […]

මත්පැන් විෂ වීමකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට: සැකකාරියක් අත්අඩංගුවට

වෙන්නප්පුව, මාරවිල ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් වර්ගයක් පානය කිරීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියයාමේ අවාසනාවන්ත පුවතක් වාර්තා වේ. පොලිසිය පවසන පරිදි, මියගිය පිරිස අතරින් තිදෙනෙකු නිවසක් තුළ මියගොස් සිටියදී සොයාගෙන ඇති අතර බරපතල ලෙස රෝගාතුර වූ අනෙක් දෙදෙනා වෙන්නප්පුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම මාරාන්තික මත්පැන් පානය කිරීමෙන් පසු තවත් කිහිප දෙනෙකු රෝගාතුර […]

ගාල්ලට මහ වැසි: ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වෙයි

ගාල්ල ප්‍රදේශයට අද (06) ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නගරයේ දෛනික ජන ජීවිතයට ද බාධා එල්ල වී තිබේ. විශේෂයෙන්ම ගාල්ල – වක්වැල්ල මාර්ගය ගාල්ල පොලිස් ස්ථානය අසලින් ජලයෙන් යටවී ඇති අතර, මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වී […]

පෞද්ගලික අංශයේ සේවකයන්ටත් විශ්‍රාම වැටුප් ක්‍රමයක්

පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම යන අවස්ථාවේදී සේවක අර්ථසාධක අරමුදල (EPF) එකවර ලබා දෙනු වෙනුවට, එය මාසික විශ්‍රාම වැටුපක් ලෙස ලබා දිය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. විශ්‍රාම යාමෙන් පසු සේවකයන්ගේ සමාජ ආරක්ෂණය තහවුරු කිරීමේ අරමුණින් සේවක අර්ථසාධක අරමුදල […]

වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගත හැකි පරිදි පාරිසරික නීති දැඩි වෙයි

දශක දෙකකට වැඩි කාලයකට පසුව ජාතික පාරිසරික පනත සංශෝධනය කරමින්, පරිසර දූෂණයට සම්බන්ධ වැරදි වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි බවට පත් කිරීමට රජය පියවර ගෙන තිබේ. සංශෝධිත නව පනත යටතේ වායු, ජල සහ ශබ්ද දූෂණය සිදුකරන පුද්ගලයින්ට රුපියල් ලක්ෂයේ සිට මිලියනය දක්වා වූ දැඩි දඩ මුදල් නියම කිරීමට මධ්‍යම පරිසර අධිකාරියට බලතල හිමිවේ. යම් හෙයකින් […]

මධ්‍යම කඳුකරයට නායයෑම් රතු නිවේදන: ස්ථාන කිහිපයක ජනතාවට ඉවත් වීමට උපදෙස්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනක් සඳහා නායයෑම් රතු නිවේදන (මට්ටම 3) නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. දිගින් දිගටම ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මෙම ප්‍රදේශවල නායයෑම් අවදානම උපරිම මට්ටමක පවතින බව එම සංවිධානය පෙන්වා දෙයි. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශයටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න […]

පොලිසිය වසාගත් දූෂණය මුලිනුපුටා දැමීමට දැවැන්ත මෙහෙයුමක්!

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුළ මුල් බැසගෙන ඇති දූෂණය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මුලිනුපුටා දැමීමේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූ බවට තහවුරු වූ පොලිස් නිලධාරීන් 500කට ආසන්න පිරිසකට එරෙහිව දැඩි විනයානුකූල පියවර ගෙන ඇති අතර, ඉන් පිරිසක් සේවයෙන් පහ කිරීමටද කටයුතු කර තිබේ. පහලගම […]

වෙනිසියුලා අර්බුදයේදී ලංකාව ‘මැද මාවතට’ පිවිසෙයි: ජවිපෙ ස්ථාවරය සහ ආණ්ඩුවේ නිල ප්‍රකාශය අතර වෙනසක්..?

වෙනිසියුලාවේ වත්මන් දේශපාලනික සහ ආරක්ෂක නොසන්සුන්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය නිල ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ජනවාරි 5 වැනිදා නිකුත් කළ නිවේදනයක් මගින් අවධාරණය කරන්නේ, ඕනෑම අර්බුදයකදී ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ගරු කිරීම අත්‍යවශ්‍ය බවයි. නිල ප්‍රකාශයේ අන්තර්ගතය: “සාමය සහ ස්වෛරීභාවය” වෙනිසියුලාවේ මෑතකාලීන වර්ධනයන් පිළිබඳව […]

සංස්ථා තෙල් මිල සමගම IOC ත් ගණං උස්සයි..!

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කළේ ය. වැඩි වූ මිල සහ නව මිල පහතින්. * සුදු ඩීසල් –  රු.02 කින් (නව මිල රු.279) * පෙට්‍රල් 95 – රු.05 කින් (නව මිල රු.340) * සුපිරි ඩීසල් – රු.05 කින් (නව මිල රු.323) * භූමිතෙල් […]