බිත්තර වී නිෂ්පාදන ගොවිපොළවල් සඳහා නව රක්ෂණ ක්‍රමයක්

වර්තමානයේ පවතින විවිධ අවදානම් තත්ත්වයන් කළමනාකරණය කරමින් බිත්තර වී නිෂ්පාදනය සුරක්ෂිත කිරීම සඳහා නව රක්ෂණ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. මෙම රක්ෂණ ක්‍රමය යටතේ බිත්තර වී වගා කරන ගොවීන්ට සිය වගාවන්හි සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට අවස්ථාව හිමි වේ. රක්ෂණයේ ප්‍රධාන ප්‍රතිලාභ සහ කොන්දේසි:වාරික මුදල: බිත්තර වී අක්කර එකක් සඳහා […]
ඉරාන විරෝධතාවලින් මියගිය ගණන ඉහළට

ඉරානයේ වත්මන් පාලනයට එරෙහිව ආරම්භ වූ මහජන විරෝධතා අඛණ්ඩව 14 වැනි දිනටත් ක්‍රියාත්මක වන අතර, ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 116ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මියගිය පිරිස අතර කුඩා ළමයින් නව දෙනෙකු ද සිටින බව තහවුරු වී ඇත. එරට නගර 180ක ස්ථාන 500කට වැඩි ප්‍රමාණයක් පුරා විරෝධතා පැතිරී […]
ට්‍රම්ප්ගේ නොබෙල් සිහිනය බොඳවෙයි

නොබෙල් සාම ත්‍යාගය දිනූ වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ විසින් තමන්ට හිමි වූ සම්මානය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පිරිනැමීමට කළ යෝජනාව නෝර්විජියානු නොබෙල් ආයතනය නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ අත්අඩංගුවට ගැනීම සඳහා අමෙරිකාව දියත් කළ සාර්ථක මෙහෙයුම අගය කරමින්, මචාඩෝ මෙනෙවිය ප්‍රකාශ කර තිබුණේ මෙම ඓතිහාසික පියවර වෙනුවෙන් තමන් ලැබූ […]
පාකිස්තාන – ශ්‍රී ලංකා තෙවන T20 තරගය හෙට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන සහ අවසන් විස්සයි-20 (T20) ක්‍රිකට් තරගය හෙට (11) රාත්‍රී 7.00 ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වූ දෙවන විස්සයි-20 තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගත් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ දැනුම්දීමක් සිදු කර ඇත. ඒ අනුව, […]
වෙනිසියුලාව ව්‍යාපාර සඳහා විවෘත බව ට්‍රම්ප් කියයි
ඇමරිකා එක්සත් ජනපදය සහ වෙනිසියුලාව අතර සබඳතා වර්ධනය වෙමින් පවතින බැවින්, වෙනිසියුලාවට එල්ල කිරීමට සැලසුම් කර තිබූ දෙවැනි ප්‍රහාරය අවලංගු කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඊයේ දිනයේදී ඇමරිකානු තෙල් සමාගම් නියෝජිතයන් හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා අවධාරණය කළේ වෙනිසියුලාව මේ වන විට ව්‍යාපාර කටයුතු සඳහා විවෘතව පවතින බවයි. සිය ‘ටෘෘත් සෝෂල්’ (Truth Social) සමාජ […]
මධ්‍යම කදුකරයට ඝණ මීදුම් තත්ත්වයක්

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අයත් ජල පෝෂක කලාපයන්ට අද (10) දින දැඩි මීදුම් තත්ත්වයක් බලපා ඇති බව වාර්තා වේ. මෙම ඝණ මීදුම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනාගමන කටයුතුවලට ද දැඩි බාධා පැමිණ තිබේ. විශේෂයෙන්ම හැටන්-නුවරඑළිය සහ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල මෙන්ම අතුරු මාර්ග රැසක ද දෘශ්‍යමාන පරාසය අවම වෙමින් පවතින බව […]
හයේ පොත ප්‍රින්ට් කරගන්න බැරි ආණ්ඩුවක් අලුත් ව්‍යවස්ථාවක් කොහොම ගේන්නද ?

” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න කලින් ආණ්ඩුව මුලින්ම හය වසරේ පොත හරියට ප්‍රින්ට් කරගන්න ඕන . හය වසරෙ පොත ප්‍රින්ට් කරගන්න බැරි ආණ්ඩුවක් අලුත් ව්‍යවස්ථාවක් කොහොම ගේයිද ? ගෙනාවට පස්සේ ඒක වගකීම කවුද බාර බාරගන්නේ? ඒකත් තව නිලධාරියෙක්ගේ පිට දාලා නැත්නම් ප්‍රින්ටින් මැෂින් එක පිටදායිද දන්නේ නෑ . පැහැදිලිවම රටට ව්‍යවස්ථාවක් ගෙනවනම් ඒක දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ […]
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය වෙයි

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීම මේ වන විට තාවකාලිකව අක්‍රිය වී ඇති බව වාර්තා වේ. අදාළ වෙබ් අඩවියට පිවිසෙන පරිශීලකයන්ට එය තාවකාලිකව අක්‍රියව පවතින බවට වන නිවේදනයක් දිස්වන අතර, යම් හදිසි විමසීමක් පවතී නම් එහි සඳහන් කර ඇති දුරකතන අංකය හෝ විද්‍යුත් තැපෑල ඔස්සේ සම්බන්ධ වන ලෙසට ද […]
බදුල්ලේ කුඩා නගර ව්‍යාපෘතියක් ඇරඹේ
බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑමේ අවදානම සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව සුරක්ෂිතව නැවත පදිංචි කිරීම ඉලක්ක කරගනිමින් නව ‘කුඩා නගර ව්‍යාපෘතිය’ ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබේ. ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල මහත්මිය සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණයෙන් 68%කට වැඩි ප්‍රමාණයක් නායයෑමේ අවදානම සහිත ස්ථාන ලෙස මේ වන විට හඳුනාගෙන ඇති බවයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය […]
දෑස් දන්දීමට ලක්ෂ 22කට අධික පිරිසක් ලියාපදිංචි වෙති

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් පවත්වාගෙන යනු ලබන වැඩසටහන් යටතේ මියයෑමෙන් පසු සිය දෑස් දන්දීම සඳහා පුද්ගලයන් විසි දෙලක්ෂ අසූහත්දහසක (2,287,000) පමණ දැවැන්ත පිරිසක් මේ වන විට පොරොන්දු පත්‍ර ලබා දී තිබේ. එම සංගමයේ සභාපති අයෝධ්‍යා සම්පත් ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ පසුගිය 2025 වසරේදී පමණක් පුද්ගලයන් ලක්ෂ දෙකකට අධික පිරිසක් අලුතින් මෙම උදාර සත්කාර්යය […]