2026 අප්‍රේල් 02 බ්‍රහස්පතින්දා, 18:08
නවතම පුවත්

Michael Kors ගෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.7ක ආධාරයක්!

ශ්‍රී ලංකාවේ ජාතික පාසල් ආහාර වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ගෝලීය විලාසිතා සන්නාමයක් වන මයිකල් කෝර්ස් (Michael Kors) වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.7ක (රුපියල් මිලියන 875කට ආසන්න) දායකත්වයක් ලැබීම එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) විසින් පිළිගනු ලැබ ඇත. මෙම සහයෝගය, සන්නාමයේ දීර්ඝ කාලීන ‘Watch Hunger Stop’ ව්‍යාපාරය ඔස්සේ, WFP හි ගෙවතුවලින් පාසලට ආහාර සැපයීමේ (Home-Grown […]

වාහන මිල අසීමිත ලෙස ඉහළ යාමේ අවදානමක්..!

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ (VIASL) සභාපති ප්‍රසාද් මනෝජ් මහතා අනතුරු අඟවන්නේ, රජය විසින් වාහන සඳහා සියයට 15ක බද්දක් පැනවීමට යෝජනා කර ඇති බැවින්, රටේ සියලුම වාහන මාදිලිවල මිල ගණන් දරාගත නොහැකි මට්ටමකට ඉහළ යා හැකි බවයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, මෙම මිල ඉහළ යාම 2026 අයවැයෙන් පසුව ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා […]

මහ බැංකුවේ ලොකු පුටු දෙකක් පිරෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ තනතුරු සඳහා නිලධාරීන් දෙදෙනෙකු පත් කරනු ලැබ තිබේ. ඒ අනුව, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරී තිබෙන බලතල අනුව ශ්‍රී ලංකා මහා බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය සී. අමරසේකර මහතා 2025 ඔක්තෝබර් 24 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි […]

උතුරු – නැගෙනහිර ඉඩම් අක්කර 700කට වඩා හමුදාවෙන් ඉවතට..!

උතුරු – නැගෙනහිර හමුදා පරිහරණයේ තිබූ රජයේ ඉඩම් අක්කර 706ක් නිදහස් කිරීමට රජය කටයුතු කර ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, අරුණ ජයසේකර ප්‍රකාශ කරයි. ඒ 2025 වසරේ මේ දක්වා වූ කාලය තුළ දී ය. අද (23) පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳ හෙළිදරව් කරමින් පවසා සිටියේ, උතුරේ නිදහස් කළ ඉඩම් අතරට පුද්ගලික ඉඩම් අක්කර 86.24ක් සහ […]

විරෝධය දක්වමින් විපක්ෂය කළු වෙයි!

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනයට විරෝධය පල කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් සිය විරෝධය දැක්වීමට තීරණය කර තිබේ. ඒ අනුව, සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් සැරසී සහ කළු පටි පැළඳ පාර්ලිමේන්තුවට පැමිණ තිබේ. විපක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කරන්නේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට පාතාල චෝදනා එල්ල කරමින් ආණ්ඩුව මෙම ඝාතනය ගැන සෙවීම මඟ […]

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 18 ඉක්මවයි

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 1,801,151ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) පවසයි. ඔක්තෝබර් 15 වනදා වනවිට නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛන අනුව, මෙම මාසයේ මුල් දින 15 තුළදී පමණක් සංචාරකයින් 75,657ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. දිවයිනට පැමිණි සංචාරකයන්ගෙන් වැඩිම පිරිස ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව […]

මනූෂට ඇප ලැබෙයි

ඊශ්‍රායල් රැකියා සදහා ශ්‍රමිකයින් යොමු කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැදවා අද සවස අත්අඩංගුවට ගත් හිටපු ඇමැති මනුෂ නානායක්කාරට ඇප ලැබී තිබේ. ඊශ්‍රායල් රැකියා ලබාදීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් පවත්වනු ලබන පරීක්ෂණයකට අදාලව ප්‍රකාශයක් ලබාදීමට අද දිනයේදී කොමිසම හමුවේ පෙනී සිටි […]

“ඖෂධ අර්බුදය දේශපාලන අසාර්ථකත්වයක්” – වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානයෙන් රජයට චෝදනා

ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟය 2026 මුල වන විට සම්පූර්ණයෙන් විසඳන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) නැවත නැවතත් සහතික දී තිබුණද, රටේ ප්‍රධාන රෝහල් කිහිපයක අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන ඖෂධ වර්ග සියයකට ආසන්න ප්‍රමාණයක අතිරික්තයක් (oversupply) වාර්තා වී ඇති බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් […]

අගමැති හරිනි චීනය බලා පිටත්වෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර කාන්තා සමුළුවකට සහභාගී වීම සඳහා ඊයේ (ඔක්තෝබර් 11) රාත්‍රියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් පිටත්ව ගිය බව ගුවන්තොටුපළ නිලධාරීන් තහවුරු කළේ ය. අගමැති ආචාර්ය හරිනි අමරසූරිය නිල දූත පිරිසක් ලෙස තවත් නියෝජිතයින් දෙදෙනෙකු සමඟ චීනයේ චෙංඩු බලා පිටත් ව ගිය අතර, මෙම කණ්ඩායම චයිනා එයාර්ලයින්ස් (China Airlines) ගුවන් සේවයට අයත් […]

නෙළු වසන්තය සමග හෝර්ටන් තැන්නට වාර්තාගත සංචාරකයන් පිරිසක්

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව වසර 12කට පසු නෙළු මල් එකවර පිපීම (නෙළු වසන්තය) ආරම්භ වීමත් සමඟ, පසුගිය දීර්ඝ සති අන්තයේ (ඔක්තෝබර් 4, 5 සහ 6 දිනවල) දේශීය හා විදේශීය සංචාරකයන් 15,965 දෙනෙකු පැමිණ ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කරයි. මෙම දින තුන තුළ පිළිවෙළින් 3,858ක්, 5,700ක් සහ 6,400ක් වශයෙන් සංචාරකයන් වාර්තා […]