මෝදිගේ විශේෂ පණිවිඩයක් සමග ජයශංකර් දිවයිනට..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියේය. කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තහවුරු කළ පරිදි, මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ නායකත්වය හමුවී ද්විපාර්ශ්වික සකච්ඡා පැවැත්වීමයි. නව රජය බලයට පත්වීමෙන් පසු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර […]
බෝල රෝල් කරපු රෝල් බෝල් සංගමය; ශ්‍රී ලංකා පිල අතරමං

වීසා ගැටලු නිසා පුහුණුකරුවන් සහ ක්‍රීඩකයින් පිරිසකට තරඟාවලිය අහිමි වෙයි.. ඩුබායි හි පැවැති 7 වැනි රෝල් බෝල් ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම්, ශ්‍රී ලංකා රෝල් බෝල් සංගමයේ නිලධාරීන්ගේ දැඩි වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත් වූ බවට චෝදනා කරති. තරඟාවලිය නිමවා මෙරටට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජනමාධ්‍ය හමුවේ […]
දේශානි මුහුණුපොතේ සියලු ෆොටෝ ඩිලීට් කරයිඉසුරුටත් දෙහි කපයි

මෙරට කලා ක්ෂේත්‍රයේ කාගේත් ආදරය දිනාගත්, මීට පෙර ගුවන් සේවිකාවක ලෙස ද කටයුතු කළ සුරූපී රංගන ශිල්පිනී දේශානිගේ පෙම් කතාව වර්තමානයේ කාටත් රහසක් නොවේ. එහෙත් එම සබඳතාවයේ සුන්දරත්වයට වඩා එපිටින් වූ අඳුරු සහ වේදනාත්මක පැත්තක් පිළිබඳව ඇය සිය මුහුණුපොත හරහා ඉතා සංවේදී මෙන්ම ආවේගශීලී සටහනක් තබමින් හෙළි කර තිබේ. තමන් දැඩි කලකිරීමකින් සහ ප්‍රශ්න රැසක් […]
ක්‍රිකට් තේරීම් කමිටුව නීත්‍යානුකූලයි..! හිතවත්කමට පත් කරලා නෑ..!

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා නව සාමාජිකයින් පත් කිරීම සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල පටිපාටියකට අනුව සිදු කළ බවත්, එහිදී පුද්ගල හිතවත්කම්වලට ඉඩක් නොදුන් බවත් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අවධාරණය කරයි. ඒ අනුව, ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ යළිත් පත් කර ඇති බව අමාත්‍යාංශය තහවුරු […]
ආර්ථිකය කඩා වැටෙන්නෙත් නෑ..! ගෑස් හිඟයක් එන්නෙත් නෑ..!

ජනවාරි 5 වනදා පළමු ගෑස් නැව දිවයිනට; සංචාරක පැමිණීම් මිලියන 2.2 ඉක්මවයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය කිසිසේත්ම කඩා වැටෙන්නේ නැති බවත්, ඉදිරි කාලසීමාවේදී කිසිදු ආකාරයක ගෑස් හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බවත් කැබිනට් අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. පසුගිය සති කිහිපය පුරා සමාජයේ පැතිර ගිය කරුණු පදනම් විරහිත බවත් ඒවා ජනතාව බිය ගැන්වීම සඳහා […]
‘දිට්වා’ට සූදානම් නොවීම විමර්ශනය කරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි!

“කල්තියා අනතුරු ඇඟවීම් ලැබුණත් බලධාරීන් අසමත්” – විපක්ෂ නායකවරයාගෙන් යෝජනාවක් ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුතම ස්වභාවික ව්‍යසනය ලෙස සැලකෙන ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුවට පෙර රජය සහ අදාළ බලධාරීන් නිසි සූදානමකින් පසු නොවූ බවට චෝදනා කරමින්, ඒ පිළිබඳව පූර්ණ විමර්ශනයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් […]
ඉම්රාන් ඛාන් සිරගෙදර දී මරා දමලා..?

පාකිස්ථානයේ හිටපු අගමැති, හිටපු පාකිස්තාන ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් සිරභාරයේ සිටියදී “අභිරහස් ලෙස ඝාතනය කරන ලද” බවට පැතිර යන කටකතා හේතුවෙන් එරට විරෝධතා ඇවිලී තිබේ. දැනට ඇඩියාලා බන්ධනාගාරයේ (Adiala Jail) සිරගතව සිටින ඔහු සම්බන්ධයෙන් මෙම තහවුරු නොකළ වාර්තා මුලින්ම වාර්තා කරන ලද්දේ ඇෆ්ගන් මාධ්‍ය ආයතන මගිනි. කෙසේ වෙතත්, පාකිස්ථාන බලධාරීන් එම ප්‍රකාශයන් “ව්‍යාජ” සහ “පදනම් […]
ශ්‍රී ලංකා අපනයන ආදායමේ නව වාර්තාවක්.

2025 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා වූ මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 14.4 ඉක්මවා යමින් නව වාර්තාවක් පිහිටුවා තිබේ. මෙම කාලය තුළ අපනයන ආදායම ඩොලර් මිලියන 14,433.82ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි. EDB නිවේදනය කරන පරිදි, වසරක මුල් මාස දහය තුළ අපනයන […]
කඩුගන්නාවේ ගල් පෙරලීමේ නවතම තතු හෙළි වේ!

පහළ කඩුගන්නාව ආශ්‍රිතව සිදුවූ ගල් පෙරලීමේ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් නවතම තතු අනාවරණය වී තිබේ. එහි ස්ථානීය පරීක්ෂණය සිදු කර ගත යුතු කඩිනම් පියවර සහ විසඳුම් පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාවක් කෑගල්ල දිසාපතිවරයාට සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්වරයා වෙත මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියට ලබා දී ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක ජාතික ගොඩනැගිලි […]
ෂෙයික් හසීනාට මරණ දඬුවම! තීන්දුවෙන් වැඩක් වෙයි ද?

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට, පසුගිය වසරේ සිසුන්ගේ නායකත්වයෙන් ඇතිවූ විරෝධතා මැඩපැවැත්වීමේදී සිදුකළ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඩකා අධිකරණයක් මගින් අනතුරුවරයෙන් (in abstentia) මරණ දඬුවම නියම කර තිබෙනවා. රටේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවේ විනිසුරු මඬුල්ලක් විසින් හසීනා ඝාතනය, සමූලඝාතනය, වධහිංසා පැමිණවීම සහ වෙනත් අමානුෂික ක්‍රියා ඇතුළු අපරාධ සම්බන්ධයෙන් වැරදිකරු බවට පත් කළා. විනිසුරු ගෝලම් […]