දියගම රක්ෂිතයට “ආරක්ෂක වැටක්”. ක්‍රීඩා ඇමැතිගෙන් හදිසි නියෝගයක්!

ක්‍රීඩා සංකීර්ණය සංවර්ධනය කළත් එක ගසක්වත් කැපීමට ඉඩ නොදෙන බවට සහතිකයක්. දියගම “පරිසර හිතකාමී සංචාරක කලාපයක්” කිරීමට සැළසුම්. හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය සංවර්ධනය කිරීමේදී අවට ඇති වටිනා වන පද්ධතියට කිසිදු හානියක් වීමට ඉඩ නොතබන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අවධාරණය කරයි. ඊයේ (ජනවාරි 07) දියගම ක්‍රීඩා සංකීර්ණයේ නිරීක්ෂණ […]
ලොව පවතින සාධාරණම විභාග ක්‍රමය ප්‍රතිසංස්කරණ නාමයෙන් විනාශ කරන්න එපා.

ලෝකයේ වඩාත්ම සාධාරණ විභාග ක්‍රමය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නාමයෙන් අවුල් නොකළ යුතු බව එස්.අයි.බී.සී. ජාත්‍යන්තර බෞද්ධ පාසලේ අධ්‍යක්ෂ බුද්ධි නන්දන කහඳවල මහතා පවසයි. පින්ලන්ත අධ්‍යාපන ආකෘතිය ශ්‍රී ලංකාවට ආදේශ කිරීම පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කරන ඒ මහතා පෙන්වා දෙන්නේ, පින්ලන්ත ක්‍රමය මෙරටට ගෙන ඒමට පෙර කළ යුත්තේ ලංකාව පින්ලන්තයක් බවට පත් කිරීම බවයි. එබැවින් හුදු ප්‍රකාශ […]
පොලිසිය වසාගත් දූෂණය මුලිනුපුටා දැමීමට දැවැන්ත මෙහෙයුමක්!

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුළ මුල් බැසගෙන ඇති දූෂණය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මුලිනුපුටා දැමීමේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූ බවට තහවුරු වූ පොලිස් නිලධාරීන් 500කට ආසන්න පිරිසකට එරෙහිව දැඩි විනයානුකූල පියවර ගෙන ඇති අතර, ඉන් පිරිසක් සේවයෙන් පහ කිරීමටද කටයුතු කර තිබේ. පහලගම […]
වෙනිසියුලා අර්බුදයේදී ලංකාව ‘මැද මාවතට’ පිවිසෙයි: ජවිපෙ ස්ථාවරය සහ ආණ්ඩුවේ නිල ප්‍රකාශය අතර වෙනසක්..?

වෙනිසියුලාවේ වත්මන් දේශපාලනික සහ ආරක්ෂක නොසන්සුන්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය නිල ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ජනවාරි 5 වැනිදා නිකුත් කළ නිවේදනයක් මගින් අවධාරණය කරන්නේ, ඕනෑම අර්බුදයකදී ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ගරු කිරීම අත්‍යවශ්‍ය බවයි. නිල ප්‍රකාශයේ අන්තර්ගතය: “සාමය සහ ස්වෛරීභාවය” වෙනිසියුලාවේ මෑතකාලීන වර්ධනයන් පිළිබඳව […]
සංස්ථා තෙල් මිල සමගම IOC ත් ගණං උස්සයි..!

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කළේ ය. වැඩි වූ මිල සහ නව මිල පහතින්. * සුදු ඩීසල් – රු.02 කින් (නව මිල රු.279) * පෙට්‍රල් 95 – රු.05 කින් (නව මිල රු.340) * සුපිරි ඩීසල් – රු.05 කින් (නව මිල රු.323) * භූමිතෙල් […]
අපරාධකරුවන්ට සහ බීමත් රියදුරන් අල්ලන්න විශේෂ මෙහෙයුමක්!

රට තුළ අපරාධ සහ මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා පොලිස්පතිතුමාගේ සෘජු උපදෙස් මත ක්‍රියාත්මක වන සුවිශේෂී මෙහෙයුම් මාලාව මේ වන විට දිවයින පුරා දැඩිව ක්‍රියාත්මක වේ. සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි කොට්ඨාස මට්ටමින් මෙම මෙහෙයුම් සිදු කෙරේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කරන ලද වාර්තාවන්ට අනුව, 2026 ජනවාරි 01 වන දින පමණක් සිදු කරන […]
ජාතික අධ්‍යාපන අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ධුරයෙන් ඉවත් වෙයි..!

අධ්‍යාපන ප්‍රකාශන අර්බුදය: ස්වාධීන පරීක්ෂණයකට මඟ පාදමින් මහාචාර්ය මංජුලා විතානපතිරණ ගත් තීරණය 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි ඉගෙනුම් මොඩියුලයට (Learning Module) අසභ්‍ය වෙබ් අඩවියක යොමුවක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ නිමාවන තෙක් ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය සිය ධුරයෙන් තාවකාලිකව ඉවත් වීමට තීරණය කර ඇත. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, […]
2026 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය පෙබරවාරි 01 ඇරඹේ

මැතිවරණ කාලයේදී ලතැවෙන්නේ නැතිව ලියාපදිංචිය ගැන විමසිලිමත් වන්න – පැෆරල් අනතුරු අඟවයි 2026 වසර සඳහා වන ඡන්ද හිමි නාමලේඛන සංගණන කටයුතු එළඹෙන 2026 පෙබරවාරි 01 වනදා ආරම්භ කිරීමට නියමිත බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (PAFFREL) නිවේදනය කරයි. මෙවර සංගණන ක්‍රියාවලිය සහ එහිදී දේශපාලන පක්ෂවල වගකීම පිළිබඳව පැෆරල් සංවිධානය කරුණු කිහිපයක් අවධාරණය […]
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බෝම්බ තර්ජනයක්

විශේෂ මෙහෙයුමක් හේතුවෙන් සේවාවන් අඩාල වෙයි වාහනයක බෝම්බයක් ඇති බවට ලැබුණු ඊමේල් පණිවිඩයක් නිසා ප්‍රධාන දොරටු වසා දැමේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ නවතා ඇති වාහනයකට බෝම්බයක් සවිකර ඇති බවට එල්ල වූ තර්ජනයක් හේතුවෙන්, අද (26) පෙරවරුවේ බෝම්බ නිශ්ක්‍රීය අංශය ඇතුළු ආරක්ෂක අංශ විසින් එම පරිශ්‍රය දැඩි සෝදිසි කිරීමකට ලක් කරන ලදී. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ […]
අම්බලන්ගොඩ ඝාතනය: සැකකරුවන් 6ක් අත්අඩංගුවට

ඝාතනයට යොදාගත් පිස්තෝලයක් සහ රිවෝල්වරයක් හික්කඩුවෙන් හමුවේ අම්බලන්ගොඩ නගරයේ ව්‍යාපාරික ස්ථානයක කළමනාකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙකු (06) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙකු (02) පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් සිව්දෙනා (04) ගාල්ල අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න […]