2026 මාර්තු 24 අඟහරුවාදා, 05:53
නවතම පුවත්

කැරට් කිලෝව රු. 4,000යි අසාමාන්‍ය ලෙස එළවළු මිල ඉහළට

වෙළඳපොළේ ආහාර ද්‍රව්‍යවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති අතර, විශේෂයෙන් එළවළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ඇතැම් ස්ථානවල කැරට් කිලෝවක මිල රුපියල් 4,000ක් වැනි ඉහළ මිලකටත්, ලීක්ස් කිලෝවක් රුපියල් 3,200ක් වැනි මිලකටත් අලෙවි වන බව වාර්තා වේ.
සාමාන්‍ය වෙළඳපොළේ මෙම මිල ඉහළ යෑම සුපිරි වෙළඳසැල්වල මිල ගණන්වලට වඩා තුන් හතර ගුණයක අගයක් ගනී.

මිල ඉහළ යෑමට හේතුව

වෙළඳුන් සඳහන් කරන්නේ, පවතින ආපදා තත්ත්වය හේතුවෙන් එළවළු සැපයීම ඉතා විශාල ලෙස පහත බැස ඇති බවයි. උඩරට සහ පහත රට ගොවි බිම් රැසක් විනාශ වීම නිසා ඉදිරියේදී ද එළවළු සැපයීම තවත් දුර්වල වනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
කෙසේ වෙතත්, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් පවසන්නේ පෙර දිනට සාපේක්ෂව අද (දෙසැම්බර් 01) දිනයේ එළවළු මිල යම් පහත වැටීමකට ලක්ව තිබෙන බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories