2026 මාර්තු 24 අඟහරුවාදා, 17:47
නවතම පුවත්

දුර ගමන් බස් සඳහා අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක් !

රජය විසින් සියලු දුර ගමන් බස් රථ ධාවනය ආරම්භයට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් අනිවාර්ය කිරීමේ පියවර ගෙන තිබේ.

ලබන මස මුල සිට ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ක්‍රියාවලිය, මුල් අදියරේදී කොළඹ බැස්ටියන් මාවත සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මූලික කරගෙන ජාතික ගමනාගමන කොමිසමේ අධීක්ෂණය යටතේ පවත්වා ගැනීමට සැලසුම් කර ඇත.

මෙම නව නියමය යටතේ දුර ගමන් විනෝද චාරිකා බස් රථද අනිවාර්යයෙන්ම පරීක්ෂා කර යෝග්‍යතා සහතිකයක් ලබාගත යුතු අතර, එම සහතිකය නොමැතිව කිසිදු බස් රථයකට ගමනක් ආරම්භ කළ නොහැකි වේ.

කිලෝමීටර් 100ට වැඩි දුර ගමන් කිරීමට නියමිත බස් රථ සඳහා ධාවනය ආරම්භ කිරීමට පැය 48කට පෙර යෝග්‍යතා සහතිකය ලබාගැනීම අත්‍යවශ්‍ය බවත් සඳහන්ය.

මෙම ක්‍රියාවලියට අදාළ උපදෙස් සහ විධාන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් විශේෂ චක්‍රලේඛයක් මගින් නිකුත් කිරීමට ද මේ වනවිට කටයුතු සිදුකර තිබේ.

ඉදිරියේදී දිවයින පුරාම ක්‍රියාත්මක කිරීම සඳහා රථවාහන අලුත්වැඩියා සිදුකරන අනුමත ස්ථාන මගින්ද පරීක්ෂාවන් සිදුකර යෝග්‍යතා සහතික නිකුත් කිරීමට බලය ලබාදෙන බව වාර්තා වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories