2026 මාර්තු 21 සෙනසුරාදා, 00:54
නවතම පුවත්

අගෝස්තු සිට බස්නාහිර බස් සේවාවේ විප්ලවීය වෙනසක් : සෑම බසයකටම GPS!

බස්නාහිර පළාතේ මගී ප්‍රවාහන සේවාව වඩාත් විධිමත් කිරීමේ අරමුණින් සෑම පෞද්ගලික බස් රථයකටම අගෝස්තු මාසය වන විට GPS උපකරණ සවිකර අවසන් කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කොමදෝරු ගාමිණි ජයසිංහ මහතා පවසයි.

මෙම තාක්ෂණය ඔස්සේ බස් රථ නියමිත වේලාවට ධාවනය කරන්නේද යන්න මධ්‍යම කළමනාකරණ තොරතුරු පද්ධතියක් (MIS) මගින් නිරීක්ෂණය කෙරෙන අතර, බස් රථ ඉතා සෙමින් ධාවනය කරමින් මගීන්ට අපහසුතාවයක් ඇති කරන්නේ නම් ඒ පිළිබඳ පණිවුඩයක් ස්වයංක්‍රීයවම පද්ධතිය වෙත ලැබෙනු ඇත.

මීට අමතරව මෙම වසර අවසන් වීමට පෙර මගීන්ට තම බැංකු කාඩ්පත් මගින් ගාස්තු ගෙවීමේ ඩිජිටල් පහසුකම හඳුන්වා දීමට ද පියවර ගන්නා බව සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories