2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 16:37
නවතම පුවත්

බොරැල්ලේ මාරක අනතුරේ රියදුරු අද අධිකරණයට!

බොරැල්ල කනත්ත වටරවුම අසල ඊයේ (ජූලි 28) සිදුවූ මාරක රිය අනතුරට සම්බන්ධ දොඹකර රථ රියදුරු සහ එහි හිමිකරු අද (ජූලි 29) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඊයේ පෙරවරු 7.45ට පමණ සිදුවූ මෙම අනතුරින් එක් පුද්ගලයෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් 6 දෙනෙක් තුවාල ලැබූහ. කොළඹ ජාතික රෝහල් ආරංචිමාර්ග පවසන්නේ, තුවාල ලැබූවන් තවදුරටත් ප්‍රතිකාර ලබන අතර, ඉන් එක් අයෙකුගේ පාදයක් ඉවත් කිරීමටද සිදුවූ බවයි.

අනතුර සිදුවූ ආකාරය පිළිබඳව විමර්ශන පවත්වන බොරැල්ල පොලීසිය සඳහන් කළේ, දොඹකර රථය පාලනයෙන් ගිලිහී ගොස් යතුරුපැදි 6ක් සහ මෝටර් රථ 3ක් යටකරගෙන ධාවනය වී ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 26 හැවිරිදි දොඹකර රථ රියදුරු වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමේදී, ඔහු අනතුර සිදුවන අවස්ථාවේ ගංජා මත්ද්‍රව්‍ය භාවිත කර සිට ඇති බව අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories