2026 මාර්තු 21 සෙනසුරාදා, 00:34
නවතම පුවත්

බූස්ස බන්ධනාගාරයේ ජංගම දුරකථන 29ක් සොයා ගනියි

දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිදු කළ හදිසි පරීක්ෂාවකදී ජංගම දුරකථන 29ක් සොයා ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

අද (09) දින බන්ධනාගාර බුද්ධි හා උපක්‍රමික බලකාය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) ඒකාබද්ධව සිදු කළ මෙම මෙහෙයුමේදී, මෙම දුරකථන බන්ධනාගාරයේ A, C හා D වාට්ටුවලින් සොයාගෙන තිබේ.

දුරකථන සොයාගත් වාට්ටුවල ප්‍රබල අපරාධකරුවන් රැඳී සිටින අතර, මරණ දඬුවම නියම වී සිටින “දෙමටගොඩ චමින්ද” රඳවා සිටින සිර මැදිරියෙන් ද ජංගම දුරකථනයක් හමු වී ඇත.

එසේම, කුප්‍රකට අපරාධකරුවන් වන “වෙලේ සුදා” සහ “මිදිගම රුවන්” යන අය සිටින සිරමැදිරිවලින් ද ජංගම දුරකථන සොයාගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සඳහන් කර සිටියේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories