තරු පන්තියේ හෝටල් පරිශ්‍රයක නවතා තිබියදී සොයාගත් බව කියන ලියාපදිංචි නොකළ, තමන්ට අයත් බව කියන සුඛෝපභෝගී වාහනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත මුදාහැර තිබේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප 5ක් මත ඔහු මුදාහැරීමට නියෝග කර ඇත.