2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 20:22
නවතම පුවත්

බියගම ප්‍රදේශයේ කැලිකසළ ඉවත් කිරීමේ වැඩසටහනක්

අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය නිසා බියගම ප්‍රදේශයේ එක් රැස් වූ කැලිකසළ ඉවත් කිරීමේ විශේෂ වැඩසටහනක් සාර්ථකව ක්‍රියාත්මක කර ඇත.

බියගම ප්‍රදේශය ගංවතුර තත්ත්වය හමුවේ විශාල ලෙස හානියට ලක් වූ අතර, මාර්ග දෙපස ගොඩගැසෙන කැලිකසළ ඉවත් කිරීමට කල් ගතවීම ප්‍රධාන ගැටලුවක් සහ දුර්ගන්ධයක් පැතිරීමට හේතුවක් විය. මෙම තත්ත්වය මගහැරලීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ලෙස අදාළ වැඩසටහන දියත් කර ඇත.
අමාත්‍ය අනුර ජයසේකර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා, ප්‍රාදේශීය සභා සභාපති කුමරප්පෙලි මහතා සහ පුද්ගලික සමාගමක් එක්ව මෙම ව්‍යාපෘතිය දියත් කරන ලදී.

ප්‍රාදේශීය සභාවේ සභිකයන්, සෞඛ්‍ය සහ පරිසර කටයුතු හා සම්බන්ධ නිලධාරීන් ඇතුළු සියලුම නිලධාරීන් ඒකාබද්ධව පසුගිය දින කිහිපය තුළම මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කළේය.

ඊයේ (දෙසැම්බර් 07) සවස වන විට මෙම ප්‍රදේශයේ කැලිකසළ සම්පූර්ණයෙන්ම ඉවත් කර යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ලැබී ඇත.
වැඩි විස්තර සඳහා

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories