2026 මාර්තු 25 බදාදා, 05:59
නවතම පුවත්

ආපදා තත්ත්වය නිසා කවුරුත් බඩගින්නේ නෑ

රට තුළ දරුණු ආපදා තත්ත්වයක් පැවතිය ද, දැනට කිසිදු අයෙකු කුසගින්නේ නොමැති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

පොලීසිය, විශේෂ බළකාය, ත්‍රිවිධ හමුදාව, ප්‍රාදේශීය ලේකම්වරු, ස්වේච්ඡා සංවිධාන සහ ජනතාව ඉතා යුහුසුලුව සහන සැලසීම වෙනුවෙන් කටයුතු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඔවුන්ට ගෞරවනීය ස්තුතිය පුද කරන බව ද කීය.

දේශපාලන අදහස්:

සහයෝගීතාවය: මෙම ආපදා තත්ත්වයත් සමග සතුරන් අඩු වී මව්බිමේ සියලු දෙනා එකතු වී ඇති අතර, මහජනතාවත් ආණ්ඩුවත් ඒ අනුව එක් වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

විපක්ෂය අරබයා: විපක්ෂයේ ඇතැම් අය මෙම අවස්ථාවේ කටයුතු කරන ආකාරය දැඩි ලෙස විවේචනය කළ අමාත්‍යවරයා, “අපි බලාපොරොත්තු නොවන ආකාරයට හෘද සාක්ෂියට දරාගන්න නොහැකි ආකාරයට ඉතාමත් ම නපුරු ප්‍රවේශයක් මේ අපි දකින්නේ,” යැයි කීය.

අතීතය සිහිපත් කිරීම: “අපි ඇති තරම් මිනී ඇදලා තියෙනවා 2004දී (සුනාමි),” යනුවෙන් පැවසූ ඔහු, පක්ෂයක් ලෙස ස්වාභාවික අනතුරුවලදී ‘හෝල් හාර්ටඩ් ලෙස’ වැඩ කරලා තිබෙන බව සඳහන් කළේය.

ආර්ථික ස්ථාවරත්වය: රට භාර ගන්නා විට මීට වඩා දරුණු ආර්ථික අර්බුදයක් තිබුණ බවත්, වැරදි පාරක නොගිය නිසා ආර්ථික හා දේශපාලන ස්ථාවරයකට රට පත් කරගන්න හැකි වූ බවත් ඔහු අවධාරණය කළේය.

කෙසේ නමුත් ඇතැම් මාර්ග පිළිසකර කිරීමට යම් කාලයක් ගත වනු ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories