2026 අප්‍රේල් 02 බ්‍රහස්පතින්දා, 13:36
නවතම පුවත්

බිග් මැච් යමින් සිටි සිසු දිවියක් බිලිගත් අවාසනාවන්ත අනතුර

මහනුවර ප්‍රධාන පෙළේ පාසල් දෙකක් අතර පැවැත්වීමට නියමිත වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ (බිග් මැච්) සංවිධාන කටයුතු සඳහා යතුරුපැදියකින් යමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකු අද (02) උදෑසන බිහිසුණු රිය අනතුරකට මුහුණ පා තිබේ. මහනුවර – දිගන මාර්ගයේ පල්ලේකැලේ යුද හමුදා කඳවුර ඉදිරිපිටදී මෙම අනතුර සිදුව ඇති අතර, දිගන දෙසින් පැමිණි බස් රථයක යතුරුපැදිය ගැටී සිසුන් දෙදෙනාම බස් රථයට යටවී ඇති බව වාර්තා වේ.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් 12 වසරේ ඉගෙනුම ලබමින් සිටි එක් සිසුවෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, බරපතළ තුවාල ලැබූ අනෙක් සිසුවා මේ වනවිට මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටියි. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තම විද්‍යාලීය ක්‍රිකට් තරගයේ කටයුතු වෙනුවෙන් මහත් උද්යෝගයෙන් ගමන් කරමින් සිටියදී ඔවුන් මෙලෙස අනතුරට පත්ව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පල්ලේකැලේ පොලිසිය මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

නවතම පුවත්

jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
islandvoice
බිග් මැච් යමින් සිටි සිසු දිවියක් බිලිගත් අවාසනාවන්ත අනතුර
මහනුවර ප්‍රධාන පෙළේ...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

උණුසුම් පුවත්

දේශපාලන

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

Categories