2026 මාර්තු 24 අඟහරුවාදා, 04:31
නවතම පුවත්

ත්‍රිකුණාමලයේදී පොලීසිය සමඟ ගැටී වැඩ වැරදුණ බලංගොඩ කස්සප හිමි!

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියකට අදාළව, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු හිමිවරුන් සිව්නමක් සහ තවත් පුද්ගලයන් පස්දෙනෙකු ජනවාරි මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.

පසුගිය වසරේ නොවැම්බර් 16 වනදා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වෙරළාසන්න විහාරස්ථානයක තැන්පත් කර තිබූ මෙම බුද්ධ ප්‍රතිමාව අනවසර ඉදිකිරීමක් බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලකට අනුව එය ඉවත් කිරීමට පොලීසිය උත්සාහ කළ අතර, එහිදී ප්‍රදේශවාසීන් සහ ස්වාමීන්වහන්සේලාගේ දැඩි විරෝධය හමුවේ දැඩි නොසන්සුන්තාවයක් හටගැනිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාළව අද දින අධිකරණය හමුවේ පෙනී සිටි මෙම පිරිස මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරුණු අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කෙරේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories