2026 මාර්තු 21 සෙනසුරාදා, 00:44
නවතම පුවත්

කජ්ජාව මැරුවේ කුඩු ජාලයේ විස්තර කිව්ව නිසා බැකෝ සමන් හෙළිකරයි

‘කජ්ජා’ හෙවත් අනුර විදානගමගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ‘බැකෝ සමන්’, තම මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳ තොරතුරු අනාවරණය කිරීම හේතුවෙන් ඔහු ඝාතනය කළ බව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේදී පිළිගෙන ඇති බව වාර්තා වේ.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් රඳවාගෙන කළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු මෙම කරුණු අනාවරණය කර ඇත.

ඝාතනයෙන් පසු එහි වගකීම භාර ගැනීමට පිරිසක් මුලින් සූදානමින් සිටිය ද, මෙම ඝාතනයට දරුවන් දෙදෙනෙකු ද ගොදුරු වීම හේතුවෙන් කිසිවෙකුත් එම වගකීම භාර නොගත් බවට බැකෝ සමන් ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, කජ්ජාගේ දරුවන් දෙදෙනා ඝාතනය කිරීමට තමන්ට කිසිදු අදහසක් නොතිබූ බව ද ඔහු පොලිසියට පවසා තිබේ.

තවද, කජ්ජාගේ මරණයෙන් පසු තමාට එල්ල විය හැකි චෝදනා වලින් ගැලවීම සඳහා ඔහුගේ බිරියගේ බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ තුනහමාරක මුදලක් තැන්පත් කළ බව බැකෝ සමන් විසින් පිළිගෙන ඇත.

මෙම මුදල් තැන්පත් කිරීම තුළින් කජ්ජාගේ පවුලේ සාමාජිකයන් සමඟ සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට උත්සාහ කළ බව සැකකරු විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories