2026 මාර්තු 24 අඟහරුවාදා, 17:31
නවතම පුවත්

කටුනායක ගුවන්තොටුපොළේදී විදෙස් කතකට දරු ප්‍රසූතියක්

ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (දෙසැම්බර් 05) උදෑසන පැමිණි ගුවන් මගී කාන්තාවකට, ගුවන්තොටුපොළ තුළ දී දරු ප්‍රසූතියක් සිදු වී තිබේ.

අදාළ ගැබිණි කාන්තාව ඩුබායි සිට පැමිණ, යළිත් මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ රැඳී සිට ඇත.

එහිදී ඇයට ප්‍රසව වේදනා ඇති වීමත් සමඟ වහාම කටුනායක ගුවන්තොටුපොළ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කර ඇත. එහිදී ඇය වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ සහාය මත පිරිමි දරුවෙකු ප්‍රසූත කර තිබේ.

පසුව එම මව සහ බිළිඳා වැඩිදුර ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories