2026 මාර්තු 24 අඟහරුවාදා, 17:32
නවතම පුවත්

ආයුර්වේද වෛද්‍ය සේවය සඳහා පත්වීම් ප්‍රදානය හෙට

දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය සවිබල ගන්වමින් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ද ඇතුළුව උපාධිධාරීන් 303ක් ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවය වෙත බඳවා ගැනීමේ නව පත්වීම් ප්‍රදානය හෙට (03) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාර පරිශ්‍රයේදීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ 2018 වසරට පසුව දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය සඳහා විශාලතම වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාවත් එකවර බඳවා ගන්නා අවස්ථාව මෙය වන බවය.

මෙරට ආයුර්වේද සේවාවේ අනාගත ප්‍රතිඵලදායකත්වය වර්ධනය කිරීමටත්, ගුණාත්මක රෝගී සත්කාර සේවයක් ලබාදීම සඳහාත්, ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී තනතුරු පුරප්පාඩු සංඛයාවත් සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මග පෙන්වීම පරිදි මෙම බඳවා ගැනීම් සිදු කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

දිනයින තුළ පිහිටි මධ්‍යම රජයේ ආයුර්වේද රෝහල් සහ පළාත් සභා ආයුර්වේද රෝහල් තුළ ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන් හා පුහුණු පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම පත්වීම්ලාභීන් වරසක කාලයක් පරිපූර්ණ පුහුණුවක් ලබා ඇත

මෙම බඳවා ගන්නා වෛද්‍ය නිලධාරීන් රේඛිය අමාත්‍යාංශය සහ පළාත් සභා යටතේ ක්‍රියාත්මක වන ආයතනය සහ රෝහල් සඳහාත්, පළාත් පාලනය ආයතන කිහිපයක ආයතන වෙතත් යොමු කිරීමට නියමිත බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුළ පැතිර යන බෝ වන හා බෝ නොවන රෝග මෙන්ම වසංගත තත්ත්වයන් පාලනය කිරීමට සහ වකුගඩු රෝගී තත්ත්වයන් බහුලව ව්‍යාප්තවී ඇති ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සේවාව ලබා දීමට ද ආයුර්වේද දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories