2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:00
නවතම පුවත්

ආයුර්වේදයේ බලපත්‍ර සහ බඳවාගැනීම් ප්‍රමාදයි!

ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය මේ වන විට මාස නවයක පමණ කාලයක සිට බරපතල ගැටලු රැසකට මුහුණ දී සිටින බව ආයුර්වේද වෘත්තීය සමිති පවසයි. ඖෂධ වර්ග සහ ඖෂධ නිෂ්පාදනය සඳහා වන බලපත්‍ර නිකුත් කිරීම, මෙන්ම පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් බඳවා ගැනීම අත්හිටුවීම මෙයට ප්‍රධාන හේතුව බව ඔවුන් පෙන්වා දෙයි.

මෙම තත්ත්වය හේතුවෙන් ආයුර්වේද ක්ෂේත්‍රයේ නිලධාරීන් සහ වෛද්‍යවරුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව සඳහන් කරයි. විශේෂයෙන්, පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමක් සිදු නොවන නිසා, පාරම්පරික වෛද්‍යවරුන් ලෙස හඳුන්වා ගන්නා සමහර පිරිස් ජනතාවට ප්‍රතිකාර කිරීමේදී ගැටලුකාරී තත්ත්වයන් මතුවී ඇති බව වාර්තා වේ.

තවද, “බොඩි මන්ත්‍රණ” (ආයුර්වේද සුව සත්කාරක මධ්‍යස්ථාන) දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දීම මේ දිනවල සිදු නොවන අතර, ව්‍යාජ ලෙස පවත්වාගෙන යනු ලබන ආයුර්වේද සුව සත්කාර මධ්‍යස්ථාන බිහිවීමද බරපතල ගැටලුවක් බව ආයුර්වේද සම්බාහකවරුන් සහ වෛද්‍යවරුන් පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් ආයුර්වේද සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය රාමේෂා ගුණවර්ධනගෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ, ලියාපදිංචි කිරීම් සහ බඳවා ගැනීම් සඳහා අයදුම්පත් හත්සියයකට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවයි. මෙම අයදුම්පත් පිළිබඳව නියාමන කමිටුවක් විසින් අධ්‍යයනයක් සිදුකරමින් සිටින බවත්, කිසිදු හේතුවක් මත ලියාපදිංචි කිරීම් හෝ බඳවා ගැනීම් කප්පාදු කිරීමක් සිදු නොකරන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories