2026 මාර්තු 25 බදාදා, 12:31
නවතම පුවත්

ටිම් ඩේවිඩ්ගෙන් වාර්තාගත ශතකයක් ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

ටිම් ඩේවිඩ්ගේ පිපිරුම්කාරී ශතකය හමුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තුන්වන විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය කඩුලු 6කින් පහසුවෙන් ජය ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ තරග 5කින් සමන්විත තරගාවලිය 3-0ක් ලෙස ඔස්ට්‍රේලියාව පෙරමුණ ගැනීමට සමත් වී තිබේ.

අද (26) පෙරවරුවේ ශා. කිට්ස්හි වර්නර් පාක් ක්‍රීඩාංගණයේදී නිමාවූ මෙම තරගයේදී, කොදෙව්වන් ලබා දුන් ලකුණු 215ක දැවැන්ත ඉලක්කය ඔස්ට්‍රේලියාව පන්දු වාර 16.1ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී පසුකර ගියේය.

ඔස්ට්‍රේලියානු ඉනිමේ වීරයා බවට පත් වූ ටිම් ඩේවිඩ්, පන්දු 37කින් නොදැවී ලකුණු 102ක් රැස් කළේය. ඔහුගේ මෙම වාර්තාගත ඉනිමට හයේ පහර 11ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් විය. මෙය ඔස්ට්‍රේලියානු පිතිකරුවෙකු විස්සයි20 තරගයකදී රැස් කළ වේගවත්ම ශතකය ලෙස සටහන් විය. එපමණක් නොව, ඩේවිඩ් සිය අර්ධ ශතක සීමාව පන්දු 16කින් පසු කළ අතර, එයද ඔස්ට්‍රේලියානු පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම විස්සයි20 අර්ධ ශතකය ලෙස ඉතිහාසයට එක් විය.

මේ අතර, කොදෙව් ඉනිම වෙනුවෙන් නායක ෂේ හෝප් විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් පන්දු 57කින් නොදැවී ලකුණු 102ක් රැස් කිරීමට සමත් විය. ඒ අනුව, ක්‍රිස් ගේල්ට පසුව කොදෙව් ක්‍රිකට් ඉතිහාසයේ සෑම ආකෘතියකම (ටෙස්ට්, එක්දින, විස්සයි20) ශතකයක් රැස් කළ දෙවන පිතිකරුවා ලෙස ෂේ හෝප් වාර්තා අතරට එක් විය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories