2026 මාර්තු 20 සිකුරාදා, 12:56
නවතම පුවත්

අස්වැසුම ලබන පාර්ශ්වයන්ට විශේෂ දැනුම්දීමක්

‘අස්වැසුම’ වැඩසටහනේ වාර්ෂික තොරතුරු යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.

තොරතුරු යාවත්කාලීන කළ යුතු පාර්ශ්වයන්

  • 2023 කාලය තුළ අස්වැසුම සඳහා පළමුවරට ලියාපදිංචි වී දැනට ප්‍රතිලාභ ලබන සහ නොලබන සියලුම පවුල්/තැනැත්තන් මෙම යාවත්කාලීන කිරීම් සිදු කිරීම අනිවාර්ය වේ.

අනිවාර්ය නොවන පාර්ශ්වයන්

  • 2024 වසරේ දුක්ගැනවිලි ලබා දුන් අයදුම්කරුවන්ට තොරතුරු යාවත්කාලීන කිරීම අනිවාර්ය නොවේ. ඊට හේතුව එම අයදුම්කරුවන් දැනටමත් තොරතුරු සමීක්ෂණය සඳහා යොමු කර තිබීමයි.

අවශ්‍ය වන දෑ

නැවත තොරතුරු සහතික කිරීමේදී පවුලේ සාමාජිකයින්ගේ ජාතික හැඳුනුම්පතේ සහ සක්‍රීය ජංගම දුරකථන අංකයක් තිබීම අත්‍යවශ්‍ය බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

තොරතුරු යාවත්කාලීන කළ හැකි ක්‍රම

  1. මාර්ගගත ක්‍රමය (Online): අන්තර්ජාල සහිත පරිගණකයකින් හෝ ස්මාර්ට් ජංගම දුරකථනයකින් https://eservices.wbb.gov.lk යන වෙබ් ලිපිනයට පිවිස, QR පත්‍රයේ සඳහන් තමාගේ HH අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය යොදා තොරතුරු පද්ධතියට පිවිසීමෙන්, ‘තොරතුරු සහතික කිරීමේ මෙනුව’ වෙත ගොස් පවුලේ තොරතුරු ඇතුළත් කළ හැකිය.
  2. ලිඛිත ක්‍රමය (Offline): ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකයට පිවිසීමෙන් හෝ වසම්භාර ග්‍රාම නිලධාරීවරයා මගින් වාර්ෂික තොරතුරු යාවත්කාලීන කිරීමේ අයදුම්පත්‍රයක් ලබාගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ ඒකකයට භාර දිය හැකිය.

අස්වැසුම පළමු අදියරේ සියලුම පවුල් සහ තැනැත්තන් මෙම තොරතුරු යාවත්කාලීන කිරීමට සහභාගී වීම අනිවාර්ය වන අතර, සහභාගී නොවූ පවුල් සහ තැනැත්තන් ඉදිරි වර්ෂයේදී අස්වැසුම ප්‍රතිලාභයට සුදුසුකම් නොලබන අය ලෙස සලකනු ලබන බව එම මණ්ඩලය අවධාරණය කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories