2026 මාර්තු 25 බදාදා, 08:11
නවතම පුවත්

ශ්‍රී ලංකා බංගලාදේශ තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් !

අබුඩාබිහිදී ඊයේ (13) පැවැති ආසියානු කුසලාන විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය කඩුලු 06කින් පරාජය කරමින් තරගය ජයගත්තේය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුවෙන් පිතිකරණය සඳහා බංග්ලාදේශයට ආරාධනා කළ අතර, පළමු පන්දුවාරයේදී නුවන් තුෂාර බංග්ලාදේශයේ ආරම්භක කඩුල්ල දැවීමෙන් බංගලාදේශ ආරම්භක සබැඳියාව බිඳ දැමීමට සමත් විය. ඊට අමතරව දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග හා කමිල් මිෂාරගේ දක්ශත්වයත් සමග බංග්ලාදේශය මුල් පන්දු 53ක් ඇතුළත කඩුලු පහක් බිඳ දමන්නට සමත් විය.

අවසන් වශයෙන් ජේකර් අලි සහ සමීම් හොසේන්ගෙන් ලැබූ පිති හරඹ හේතුවෙන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 139ක් ලබා ගත්තේය.

එමගින් ලකුණු 140ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල, පැතුම් නිස්සංකගේ අර්ධ ශතකය සහ කමිල් මිෂාරගේ නොදැවී ලකුණු 46ක පිටිහරඹය මත පන්දුවාර 14යි පන්දු 04කදී ලකුණු 140ක් ලබා ජය ගත්තේය.

මෙම තරගයෙන් ලකුණු 50ක් ලබාගත් පැතුම් නිස්සංක ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 2,000 කඩඉමට ළඟා වූ තෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්විය.

අබුඩාබි හිදී දෙරට අතර පැවැති මෙය ප්‍රථම විස්සයි විස්ස තරගය වන අතර, මීට පෙර සාජා සහ ඩුබායි හිදී පැවති තරග දෙකද ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ‘B’ කාණ්ඩයේ ලකුණු සටහනේ දෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත් විය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories