2026 මාර්තු 22 ඉරිදා, 00:47
නවතම පුවත්

ඊයේ උද්ඝෝෂණය කළ විමල් වීරවංශට අද මහාධිකරණයෙන් වරෙන්තු!

නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුව අද දින කැඳවූ අවස්ථාවේදී අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. නඩුව කැඳවූ අවස්ථාවේදී වීරවංශ මහතා අධිකරණයට ඉදිරිපත් නොවූ අතර, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ප්‍රකාශ කර සිටියේ තම සේවාදායකයා අසනීප තත්ත්වයෙන් පසුවන බවයි.

කෙසේ වෙතත්, වීරවංශ මහතා ඊයේ දිනයේ බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැති සත්‍යග්‍රහ ව්‍යාපාරයකට ක්‍රියාකාරීව සහභාගී වී ඇති බව මෙහිදී අවධාරණය විය. අසනීප බව පවසමින් අධිකරණය මගහැර උද්ඝෝෂණවල නිරත වීම සැලකිල්ලට ගත් විනිසුරුවරයා, වහාම ක්‍රියාත්මක වන පරිදි වරෙන්තු නිකුත් කළ අතර විත්තිකරුගේ ඇපකරුවන්ටද මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතාසි නිකුත් කිරීමට නියෝග කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories