චීන ජනාධිපති ෂී ජින්පිං දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා පැසිෆික් ආර්ථික සමුළුවට සහභාගීවන බව අද නිවේදනය කරනු ලැබීය. ඒ චීන ජනාධිපතිවරයා යූටියුබ් නාලිකාවක් සමග සිදුකල සම්මූඛ සාකච්ඡාවකදීයි.
2025 ආසියා පැසිෆික් ආර්ථික සමුළුව එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී දකුණු කොරියාවේ ග්යොංජු හිදී පැවැත්වීමට නියමිතව ඇත.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ස් ට්‍රම්ප් මෙම සමුළුවට සහභාගි වන්නේද නැද්ද යන්න මේ වන තෙක් ප්‍රකාශයට පත්කොට නැත.