2026 මාර්තු 24 අඟහරුවාදා, 17:31
නවතම පුවත්

අපනයන ආදායම ඉහළ නැංවීමට රජයෙන් පියවර

මෙම වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 18 දක්වා ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ සභාපති මහාචාර්ය අරුණ ශාන්තආරච්චි මහතා ප්‍රකාශ කළේය.

ඊයේ (සැප්තැම්බර් 22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

මහාචාර්ය ශාන්තආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේ, අපනයන ආදායම ඉහළ නැංවීමට අමතරව, විදේශ ආයෝජන ප්‍රමාණය ඉහළ නැංවීම ද රජයේ ප්‍රධාන ඉලක්කයක් බවයි. මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බව ද ඔහු පැහැදිලි කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories